ප්‍රේම ගී 8:9 - Sinhala New Revised Version9 ඈ පවුරක් නම්, ඈ පිට රිදී කොතක් ගොඩ නඟන්නෙමු. ඈ දොරක් නම්, කිහිරි ලීවලින් ඈ වට කරන්නෙමු. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20189 ඈ පවුරක් නම්, ඈ පිට රිදී කොතක් ගොඩ නඟන්නෙමු. ඈ දොරක් නම්, කිහිරි ලීවලින් ඈ වට කරන්නෙමු. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version9 ඈ පවුරක් නම්, ඈ පිට රිදී කොතක් ගොඩනගන්නෙමුව. ඈ දොරක් නම්, කිහිරි ලෑලිවලින් ඈ වටකරන්නෙමුව. පරිච්ඡේදය බලන්න |