ප්‍රේම ගී 8:4 - Sinhala New Revised Version4 ජෙරුසලම් වනිතාවෙනි, ඔබ අප අතර ඇති ප්‍රේමයට බාධා නොකරන බවට දිවුරුම් දෙන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20184 ජෙරුසලම් වනිතාවෙනි, ඔබ අප අතර ඇති ප්‍රේමයට බාධා නොකරන බවට දිවුරුම් දෙන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 යෙරුසලමේ දූවරුනි, ප්‍රේමය කැමතිවන තුරු එය නොනැගුටුවන ලෙසත් නුපුබුදුවන ලෙසත් නුඹලා දිවුරවමි. පරිච්ඡේදය බලන්න |