නෙහෙමියා 6:8 - Sinhala New Revised Version8 මීට පිළිතුරක් වශයෙන් මම පණිවුඩයක් යවමින්, “ඔබ කියන ඔය කිසිවක් සිදු වී නැත. ඔබ ඒවා සිතින් මවාගෙන ඇතැ”යි කීමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20188 මීට පිළිතුරක් වශයෙන් මම පණිවුඩයක් යවමින්, “ඔබ කියන ඔය කිසිවක් සිදු වී නැත. ඔබ ඒවා සිතින් මවාගෙන ඇතැ”යි කීමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 එවිට මම පණිවිඩයක් යවා: නුඹ කියන ඔය කාරණාවල හැටියට සිද්ධවෙලා නැත, නුඹම ඒවා නුඹේ සිතින් උපදවාගත්තෙහියයි කීමි. පරිච්ඡේදය බලන්න |