නෙහෙමියා 5:17 - Sinhala New Revised Version17 අප අවට විසූ ජාතීන්ගෙන් අප වෙත පැමිණි අය හැර ජුදෙව්වරු සහ නිලධාරීහු එකසිය පණස්දෙනෙක් මාගේ කෑම මේසයෙන් සංග්‍රහ ලැබූ හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 අප අවට විසූ ජාතීන්ගෙන් අප වෙත පැමිණි අය හැර ජුදෙව්වරු සහ නිලධාරීහු එකසිය පනස්දෙනෙක් මාගේ කෑම මේසයෙන් සංග්‍රහ ලැබූ හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 ඇරත් යුදෙව්වරුන් සහ මුලාදෑනීන් එකසිය පනස් දෙනෙක්ද අප අවට සිටිය ජාතීන් වෙතින් අප ළඟට ආ තැනැත්තෝද මාගේ මේසයේ හිඳගත්තෝය. පරිච්ඡේදය බලන්න |