නෙහෙමියා 3:18 - Sinhala New Revised Version18 ඔහුට පසු ව ඔහුගේ සහෝදරයෝ කෙයිලා පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියා වූ හෙනාදාද්ගේ පුත් බව්වයි යටතේ අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201818 ඔහුට පසු ව ඔහුගේ සහෝදරයෝ කෙයිලා පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියා වූ හෙනාදාද්ගේ පුත් බව්වයි යටතේ අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 ඔහු ගාව ඔවුන්ගේ සහෝදරයෝ කෙයිලා පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියාවූ හේනාදාද්ගේ පුත්‍රවූ බව්වයි [යටතේ] අලුත්වැඩියාකෙළෝය. පරිච්ඡේදය බලන්න |