නෙහෙමියා 3:12 - Sinhala New Revised Version12 ඔවුන්ට පසු ව ජෙරුසලම් පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියා වූ හල්ලෝ-හෙෂ්ගේ පුත් ෂල්ලුම් ද ඔහුගේ දූවරු ද අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201812 ඔවුන්ට පසු ව ජෙරුසලම් පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියා වූ හල්ලෝ-හෙෂ්ගේ පුත් ෂල්ලුම් ද ඔහුගේ දූවරු ද අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version12 ඔහු ගාව යෙරුසලම් පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියාවූ හල්ලොහෙෂ්ගේ පුත්‍රවූ ෂල්ලුම්ද ඔහුගේ දූවරුද අලුත්වැඩියාකළෝය. පරිච්ඡේදය බලන්න |