නෙහෙමියා 13:30 - Sinhala New Revised Version30 මෙසේ මම විදේශික වන සියල්ලෙන් ඔවුන් පිරිසිදු කර, පූජකයන්ගේත්, ලෙවීවරුන්ගේත් කටයුතු එකිනෙකාට බාර වූ අන්දමට නියම කෙළෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201830 මෙසේ මම විදේශික වන සියල්ලෙන් ඔවුන් පිරිසිදු කර, පූජකයන්ගේත්, ලෙවීවරුන්ගේත් කටයුතු එකිනෙකාට බාර වූ අන්දමට නියම කෙළෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version30 මෙසේ මම විදේශී සියල්ලන් පහකිරීමෙන් ඔවුන් පිරිසිදුකර, එක් එක්කෙනා තම තමාගේ වැඩේ ප්‍රකාරයට පරිච්ඡේදය බලන්න |