Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නෙහෙමියා 12:13 - Sinhala New Revised Version

13 එස්රාගෙන් මෙෂුල්ලාම් ය; අමරියාගෙන් ජෙහෝහානාන් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 එස්රාගෙන් මෙෂුල්ලාම් ය; අමරියාගෙන් ජෙහෝහානාන් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 එස්රාගෙන් මෙෂුල්ලාම්ය; අමරියාගෙන් යෙහෝහානාන්ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 12:13
5 හුවමාරු යොමු  

පෂ්හුර් ද අමරියා ද මල්කියා ද;


මෙෂුල්ලාම් ද අබියා ද මියාමින් ද;


ජෝයාකීම්ගේ දවස්වල පිය පෙළපත් ප්‍රධානියන් වූ පූජකයෝ නම්: සෙරායාගෙන් මෙරායා ය; ජෙරමියාගෙන් හනනියා ය;


මල්ලූකීගෙන් ජොනතන් ය; ෂෙබනියාගෙන් ජෝසෙප් ය;


ව්‍යවස්ථා පොත කියවීම පිණිස සාදන ලද වේදිකාවක් පිට නීතිවේදියා වන එස්රා සිටියේ ය. ඔහු ළඟ ඔහුගේ දකුණු පැත්තෙන් මත්තිතියා ද ෂෙමා ද අනායා ද උරියා ද හිල්කියා ද මයසේයා ද; වම් පැත්තෙන් පෙදායා ද මිෂායෙල් ද මල්කියා ද හාෂුම් ද හෂ්බද්දානා ද ශෙකරියා ද මෙෂුල්ලාම් ද සිටියෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්