22 පෙලටියා ද හානාන් ද අනායා ද
22 පෙලටියාද හානාන්ද අනායාද;
හනනියාගේ පුත්‍රයෝ නම්: පෙලටියා සහ ජෙෂායා ය. රෙපායාගේ පුත්‍රයෝ ය; අර්ණන්ගේ පුත්‍රයෝ ය; ඔබදියාගේ පුත්‍රයෝ ය; ෂෙකනියාගේ පුත්‍රයෝ ය.
මෙෂේශබයෙල් ද ශාදොක් ද ජද්දුවා ද;
හෝෂෙයා ද හනනියා ද හෂ්ෂුබ් ද;