නික්මයාම 6:17 - Sinhala New Revised Version17 ඔවුන්ගේ පෙළපත් අනුව ගෙර්ෂොන්ගේ පුත්‍රයෝ නම් ලිබ්නි සහ ෂිමෙයි ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 ඔවුන්ගේ පෙළපත් අනුව ගෙර්ෂොන්ගේ පුත්‍රයෝ නම් ලිබ්නි සහ ෂිමෙයි ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 තමන්ගේ පෙළපත් ලෙස ගේර්ෂොන්ගේ පුත්‍රයෝ, ලිබ්නි සහ ෂිමෙයිය. පරිච්ඡේදය බලන්න |