නික්මයාම 5:6 - Sinhala New Revised Version6 ඒ දවසේ ම, පාරාවෝ ජනතාවගේ විධායකයන්ට හා නිලධාරීන්ට අණ කරමින්, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20186 ඒ දවසේ ම, පාරාවෝ ජනතාවගේ විධායකයන්ට හා නිලධාරීන්ට අණ කරමින්, පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version6 එම දවසෙහි ඵාරාවෝ සෙනඟගේ විධානවරුන්ටද ඔවුන්ගේ මුලාදෑනීන්ටද අණකොට: පරිච්ඡේදය බලන්න |
සියලු ඉශ්රායෙල්වරු ද ඔවුන්ගේ ප්‍රජා මූලිකයෝ ද නිලධාරීහු ද විනිශ්චයකාරයෝ ද ස්වදේශිකයෝ ද එසේ ම විදේශිකයෝ ද සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉසුලූ ලෙවී පූජකවරුන් ඉදිරියෙහි ගිවිසුම් කරඬුව දෙපසෙහි සිටියෝ ය. ඔවුන්ගෙන් දෙකෙන් කොටසක් ගෙරසීම් කන්ද ඉදිරිපිට ද සෙසු දෙකෙන් කොටස ඒබාල් කන්ද ඉදිරියෙහි ද සිටියෝ ය. මෙසේ කෙළේ, පළමු කොට ඉශ්රායෙල් සෙනඟට ආශීර්වාද කළ යුතු ය කියා සමිඳාණන් වහන්සේගේ සේවක මෝසෙස් අණ කළ පරිදි ය.