නික්මයාම 5:14 - Sinhala New Revised Version14 තවද, ඔව්හු පාරාවෝගේ විධායකයන් විසින් පත් කරන ලද ඉශ්රායෙල් ජනයාගේ නිලධාරීන්ට පහර දී, “මෙතෙක් කළ පරිදි ඊයෙත්, අදත් නියමිත ගඩොල් ගණන සාදා නිම නොකළේ මන්දැ”යි ඇසූ හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201814 තවද, ඔව්හු පාරාවෝගේ විධායකයන් විසින් පත් කරන ලද ඉශ්රායෙල් ජනයාගේ නිලධාරීන්ට පහර දී, “මෙතෙක් කළ පරිදි ඊයෙත්, අදත් නියමිත ගඩොල් ගණන සාදා නිම නොකළේ මන්දැ”යි ඇසූ හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version14 ඵාරාවෝගේ විධානවරු තමන් විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන් කෙරෙහි පත්කළ මුලාදෑනීන්ට කථාකොට: නුඹලා මීට ඉස්සර කළාක්මෙන් ඊයෙත් අදත් නුඹලාට නියම ගඩොල් ගණන නොසෑදුවේ මක්නිසාදැයි කියා ඔවුන්ට තැළුවෝය. පරිච්ඡේදය බලන්න |