Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 5:13 - Sinhala New Revised Version

13 විධායකයෝ කතා කරමින්, “පිදුරු තිබුණු කල්හි මෙන් ම නුඹලාට නියමිත දිනපතා වැඩ කොටස සම්පූර්ණ කළ යුතු ය”යි ඔවුන් ඉක්මන් කරවූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 විධායකයෝ කතා කරමින්, “පිදුරු තිබුණු කල්හි මෙන් ම නුඹලාට නියමිත දිනපතා වැඩ කොටස සම්පූර්ණ කළ යුතු ය”යි ඔවුන් ඉක්මන් කරවූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 විධානවරු: පිදුරු තිබුණු කල්හි මෙන්ම නුඹලාගේ නියමවූ දවස්පතා වැඩ සම්පූර්ණකරන්නැයි කියා ඔවුන්ට ඉක්මන්කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 5:13
7 හුවමාරු යොමු  

එබැවින් ඔවුන්ගෙන් බර වැඩ ගෙන, ඔවුන්ට පීඩා කරන පිණිස ඔව්හු ඔවුන් කෙරෙහි විධායකයන් පත් කළහ. මෙලෙස ඉශ්රායෙල් ජනයා පාරාවෝ සඳහා, පීතොම් සහ රාමෙසෙස් යන ගබඩා-නගර ගොඩනැඟුවහු ය.


ඒ දවසේ ම, පාරාවෝ ජනතාවගේ විධායකයන්ට හා නිලධාරීන්ට අණ කරමින්,


එවිට සෙනඟ පිදුරු නැති නිසා ඉපනැලි එකතු කිරීමට මුළු මිසර දේශයෙහි ම විසිර ගියහ.


තවද, ඔව්හු පාරාවෝගේ විධායකයන් විසින් පත් කරන ලද ඉශ්රායෙල් ජනයාගේ නිලධාරීන්ට පහර දී, “මෙතෙක් කළ පරිදි ඊයෙත්, අදත් නියමිත ගඩොල් ගණන සාදා නිම නොකළේ මන්දැ”යි ඇසූ හ.


නුඹලා ම ගොස් පුළුවන් තැන්වලින් පිදුරු සොයාගන්න, හැබැයි, නුඹලාගේ වැඩ කිසිවක් අඩු නොවිය යුතු ය’ කියා කීවේ යැ”යි කී හ.


ලියා තිබෙන නියමයන් ලෙස ඔව්හු කූඩාරම් මංගල්‍යයන් පවත්වමින්, එක එක දවසට නියම ගණන අනුව දවස් පතා දවන යාග පූජා ඔප්පු කළහ.


ඌ නගරයේ ඝෝෂාව ගණන් නොගනියි. ඌ රියැදුරාගේ කෑගැසීම නොසලකයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්