නික්මයාම 5:12 - Sinhala New Revised Version12 එවිට සෙනඟ පිදුරු නැති නිසා ඉපනැලි එකතු කිරීමට මුළු මිසර දේශයෙහි ම විසිර ගියහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201812 එවිට සෙනඟ පිදුරු නැති නිසා ඉපනැලි එකතු කිරීමට මුළු මිසර දේශයෙහි ම විසිර ගියහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version12 එබැවින් සෙනඟ පිදුරු පිණිස ඉපනැලි එකතුකරන්ට මුළු මිසර දේශයෙහි විසිර ගියෝය. පරිච්ඡේදය බලන්න |