නික්මයාම 4:26 - Sinhala New Revised Version26 උන් වහන්සේ එවිට මෝසෙස්ට ජීවත් වෙන්න ඉඩ හැරිය සේක. චර්මඡේදනය නිසා, ‘ඔබ චර්මඡේදනය ලැබූ සැමියෙකි’ යි ඈ කීවේ එවිට ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201826 උන් වහන්සේ එවිට මෝසෙස්ට ජීවත් වෙන්න ඉඩ හැරිය සේක. චර්මඡේදනය නිසා, ‘ඔබ චර්මඡේදනය ලැබූ සැමියෙකි’ යි ඈ කීවේ එවිට ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version26 මෙසේ උන්වහන්සේ ඔහු කෙරෙන් අහක්ව ගියසේක. චර්මඡේද්‍යය නිසා නුඹ ලෙයේ මනමාළයෙක්යයි ඕතොම කීවාය. පරිච්ඡේදය බලන්න |