නික්මයාම 38:14 - Sinhala New Revised Version14 දොරටුවේ එක පැත්තකට මීටර් හයයි දශම හයක් දිග තිර විය. ඒවාට කුළුණු තුනක් හා තවු තුනක් ද විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201814 දොරටුවේ එක පැත්තකට මීටර් හයයි දශම හයක් දිග තිර විය. ඒවාට කුලුණු තුනක් හා තවු තුනක් ද විය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version14 දොරටුවේ එක පැත්තක තිර පසළොස් රියනක් විය; ඒවායේ කුළුනු තුනක්ය, ඒවායේ අඩි තුනක්ය; පරිච්ඡේදය බලන්න |