නික්මයාම 36:34 - Sinhala New Revised Version34 ඔහු ලෑලි රනින් ආලේප කොට හරස් ලී දැමීමට රන් මුදු ද සාදා, හරස් ලී ද රනින් ආලේප කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201834 ඔහු ලෑලි රනින් ආලේප කොට හරස් ලී දැමීමට රන් මුදු ද සාදා, හරස් ලී ද රනින් ආලේප කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version34 ඔහු ලෑලි රනින් වසා පොලු දැමීමට වළලු රනින් සාදා පොලුත් රනින් වැසුවේය. පරිච්ඡේදය බලන්න |