නික්මයාම 35:28 - Sinhala New Revised Version28 පහනට තෙල් ද ආලේප තෛලය හා සුවඳ දුම් සඳහා සුගන්ධ ද්‍රව්‍ය හා තෙල් ද ගෙනාහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201828 පහනට තෙල් ද ආලේප තෛලය හා සුවඳ දුම් සඳහා සුගන්ධ ද්‍රව්‍ය හා තෙල් ද ගෙනාහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version28 එළිය දීමටත් ආලේප තෛලය පිණිසත් සුවඳ දුම් පිණිසත් සුගන්ධ ද්‍රව්‍යයන් හා තෙල්ද ගෙනාවෝය. පරිච්ඡේදය බලන්න |