නික්මයාම 35:16 - Sinhala New Revised Version16 දවන යාග පූජාව පුදන පූජාසනය, ඊට සම්බන්ධ ලෝකඩ මේසය, එහි පොලු හා සියලු උපකරණ, සේදීමට වතුර දමන භාජනය හා එහි අඩිය; පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201816 දවන යාග පූජාව පුදන පූජාසනය, ඊට සම්බන්ධ ලෝකඩ මේසය, එහි පොලු හා සියලු උපකරණ, සේදීමට වතුර දමන භාජනය හා එහි අඩිය; පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version16 දවන පූජාසනය හා ඒකේ පිත්තල ගරාදි මැස්සද ඒකේ පොලුද ඒකේ සියලු භාජනද සෝදන භාජනය සහ ඒකේ අඩියද; පරිච්ඡේදය බලන්න |