නික්මයාම 34:34 - Sinhala New Revised Version34 එහෙත්, ඔහු සමිඳාණන් වහන්සේ සමඟ කතා කිරීමට උන් වහන්සේගේ අභිමුඛයට ප්‍රවේශ වූ විට, ඉන් පිටත එන තෙක් ඒ වැස්ම ඉවත් කොට තැබී ය. ඔහු පිටතට පැමිණ තමාට අණ කළ සියල්ල ඉශ්රායෙල් සෙනඟට දැන්විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201834 එහෙත්, ඔහු සමිඳාණන් වහන්සේ සමඟ කතා කිරීමට උන් වහන්සේගේ අභිමුඛයට ප්‍රවේශ වූ විට, ඉන් පිටත එන තෙක් ඒ වැස්ම ඉවත් කොට තැබී ය. ඔහු පිටතට පැමිණ තමාට අණ කළ සියල්ල ඉශ්රායෙල් සෙනඟට දැන්විය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version34 එහෙත් මෝසෙස් ස්වාමීන්වහන්සේ සමඟ කථාකරන පිණිස උන්වහන්සේ ඉදිරියට ඇතුල්ව පිටතට එනතෙක් වැස්ම අහකින් තැබුවේය; ඔහු පිටතට අවුත් තමාට අණකරන්ට යෙදුණු කාරණා ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කීයේය; පරිච්ඡේදය බලන්න |