නික්මයාම 33:18 - Sinhala New Revised Version18 මෝසෙස් සමිඳාණන් වහන්සේට කතා කොට, “ඔබේ මහිමාලංකාරය කරුණාකර මට පෙන්නුව මැනව”යි ඉල්ලී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201818 මෝසෙස් සමිඳාණන් වහන්සේට කතා කොට, “ඔබේ මහිමාලංකාරය කරුණාකර මට පෙන්නුව මැනව”යි ඉල්ලී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 ඔහුද: අනේ ඔබගේ තේජස මට පෙන්නුව මැනවයි කීවේය. පරිච්ඡේදය බලන්න |