Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 30:37 - Sinhala New Revised Version

37 නුඹේ ප්‍රයෝජනය සඳහා මේ සුගන්ධ සංයෝගයට සමාන අනෙකක් නොසෑදිය යුතු ය. එය සමිඳාණන් වහන්සේ වන මට කැප වූ දෙයක් හැටියට නුඹ සැලකිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

37 නුඹේ ප්‍රයෝජනය සඳහා මේ සුගන්ධ සංයෝගයට සමාන අනෙකක් නොසෑදිය යුතු ය. එය සමිඳාණන් වහන්සේ වන මට කැප වූ දෙයක් හැටියට නුඹ සැලකිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

37 නුඹ සාදන සුගන්ධය ඒ ද්‍රව්‍ය ප්‍රමාණයේ හැටියට නුඹලාට සාදානොගන්න. ඒවා නුඹලාට ස්වාමීන්වහන්සේ උදෙසා ශුද්ධ වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 30:37
4 හුවමාරු යොමු  

ධාන්‍ය පූජාවේ ඉතිරි කොටස ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට අයිති වේ. එය සමිඳාණන් වහන්සේට පිදූ දවන පූජාවලින් අතිශුද්ධ කොටස වනු ඇත.


දවස් හතක් ම නුඹ පූජාසනයේ පව් දුරලීමේ වත්පිළිවෙත් කොට එය විශුද්ධ කළ යුතු යි. එවිට එය අතිශුද්ධ පූජාසනය වනු ඇත. එය ස්පර්ශ කරන සෑම කෙනෙකු ම ශුද්ධ වනු ඇත.”


යමෙක් ඊට සමාන සුවඳැති අනෙකක් සාදන්නේ ද ඔහු සිය සෙනඟගෙන් නෙරපාදැමිය යුතු ය.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්