Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නික්මයාම 29:8 - Sinhala New Revised Version

8 “ඉන්පසු ඔහුගේ පුත්‍රයන් ද කැඳවා ඔවුන්ට කබා හඳවා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 “ඉන්පසු ඔහුගේ පුත්‍රයන් ද කැඳවා ඔවුන්ට කබා හඳවා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 ඔහුගේ පුත්‍රයන් කැඳවා ඔවුන්ට යට ඇඳුම් අඳවන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 29:8
4 හුවමාරු යොමු  

“සිහින් හණ නූලින් සැදි කබාය ගෙත්තම් කොට, මකුටය ද සිහින් හණ නූලින් සාදා, බඳපටිය ද ගෙත්තම් කොට සෑදිය යුතු ය.


“ආරොන්ගේ පුත්‍රයන්ට ද ගරුත්වය හා අලංකාරය ගෙන දෙන කබා ද බඳපටි ද ශිරස්ක ද සෑදිය යුතු ය.


මෙසේ කළ පසු ඔහුගේ පුත්‍රයන් ගෙනැවිත් ඔවුන්ට කබා හඳවා


එවිට ඔහු ආරොන්ගේ පුත්‍රයන් ද කැඳවා සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි, ඔවුන්ට කබා හඳවා, ඉඟ පටි බැඳ හිස් වැසුම් පැළඳවී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්