නික්මයාම 28:5 - Sinhala New Revised Version5 මේ සඳහා රත්රන් ද, නිල්, දම් සහ තද රතු පාට නූල් ද සිහින් හණ ද ශිල්පීන් පාවිච්චි කළ යුතු ය.” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20185 මේ සඳහා රත්රන් ද, නිල්, දම් සහ තද රතු පාට නූල් ද සිහින් හණ ද ශිල්පීන් පාවිච්චි කළ යුතු ය.” පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 ඔව්හු රන්ද, නිල්, රත්නිල්, රතු නූල්ද සිහින් හණ රෙදිද ගනිත්වා. පරිච්ඡේදය බලන්න |