Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නික්මයාම 28:26 - Sinhala New Revised Version

26 රන් වළලු දෙකක් ද සාදා, ළය වැස්මේ පහත වාටියේ දෙකෙළවරේ ඒපොද් සැට්ටය දෙසට වන පරිදි ඒවා ඇතුළු පැත්තෙන් සවි කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 රන් වළලු දෙකක් ද සාදා, ළය වැස්මේ පහත වාටියේ දෙකෙළවරේ ඒපොද් සැට්ටය දෙසට වන පරිදි ඒවා ඇතුළු පැත්තෙන් සවි කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

26 තවත් රන් වළලු දෙකක් සාදා ළය වැස්මේ කෙළවර දෙකේ ඒකේ වාටිය පිට ඒඵොද් සැට්ටය දෙසට ඇතුල් පැත්තේ ඒවා අල්ලන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 28:26
4 හුවමාරු යොමු  

ඒපොද් නම් ශුද්ධ වස්ත්‍රය සහ ළය වැස්ම සඳහා නබමාණික්‍ය හා වෙනත් මැණික් ද යන මේවා ය.


ගෙතූ මාල දෙකේ අනිත් දෙකෙළවර ද රන් කෙවෙණි දෙකට අමුණා, ඒවා ඒපොද් සැට්ටයේ උර පටි පිට ඉස්සරහින් තැබිය යුතු යි.


තවත් රන් වළලු දෙකක් සාදා, ඒපොද් සැට්ටයට යටින් දෙපැත්තේ උර පටි දෙක පිට, මූට්ටුව ළඟ ගෙත්තම් කළ බඳපටියට උඩින් දැමිය යුතු ය.


ෂිලෝහි සමිඳාණන් වහන්සේගේ පූජකයා ව සිටි ඒලීගේ පුත් පිනෙහාස්ගේ පුත්‍රයා වන ඊකාබොද්ගේ සහෝදර වූ අහිතුබ්ගේ පුත්‍රයා වන අහියා ඒපොද් සැට්ටයක් ඇඳගෙන එහි සිටියේ ය. ජොනතන් ගිය බව සෙනඟ නොදත්හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්