නික්මයාම 27:8 - Sinhala New Revised Version8 පූජාසනය තුළ කුහරයක් ඇති වන සේ එය ලෑලිවලින් සෑදිය යුතු යි. නුඹට කන්දේ දී පෙන්නූ ප්‍රකාර නුඹ ඒවා තැනිය යුතු වේ.” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20188 පූජාසනය තුළ කුහරයක් ඇති වන සේ එය ලෑලිවලින් සෑදිය යුතු යි. නුඹට කන්දේ දී පෙන්නූ ප්‍රකාර නුඹ ඒවා තැනිය යුතු වේ.” පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 ඒක ලෑලිවලින් කුහර ඇතුව සාදන්න. කන්දේදී නුඹට පෙන්වූ ලෙස ඔව්හු එය සාදත්වා. පරිච්ඡේදය බලන්න |