නික්මයාම 27:15 - Sinhala New Revised Version15 අනික් පැත්තටත් මීටර් හයයි දශම හයක් වූ තිර ද ඒවාට කණු තුනක් හා තවු තුනක් ද සෑදිය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201815 අනික් පැත්තටත් මීටර් හයයි දශම හයක් වූ තිර ද ඒවාට කණු තුනක් හා තවු තුනක් ද සෑදිය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version15 අනික් පැත්තෙහිද පහළොස් රියන් තිර විය යුතුය. ඒවායේ කුළුනු තුනක්ද කුළුනුවල අඩි තුනක්ද විය යුතුය. පරිච්ඡේදය බලන්න |