නික්මයාම 27:14 - Sinhala New Revised Version14 දොරටුව සඳහා එක පැත්තකට මීටර් හයයි දශම හයක් වූ තිර ද ඒවාට කණු තුනක් හා තවු තුනක් ද සෑදිය යුතු වේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201814 දොරටුව සඳහා එක පැත්තකට මීටර් හයයි දශම හයක් වූ තිර ද ඒවාට කණු තුනක් හා තවු තුනක් ද සෑදිය යුතු වේ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version14 එක පැත්තක පහළොස් රියනක් පළල තිරද ඒවායේ කුළුනු තුනක්ද ඒවායේ අඩි තුනක්ද තිබිය යුතුය. පරිච්ඡේදය බලන්න |