නික්මයාම 23:4 - Sinhala New Revised Version4 “නුඹේ සතුරාගේ ගවයා හෝ කොටළුවා හෝ මංමුළා වී ඇවිදිනු දුටුවොත්, නුඹ ඔහු වෙතට ඌ ආපසු ගෙන යා යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20184 “නුඹේ සතුරාගේ ගවයා හෝ කොටළුවා හෝ මංමුළා වී ඇවිදිනු දුටුවොත්, නුඹ ඔහු වෙතට ඌ ආපසු ගෙන යා යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 නුඹේ සතුරාගේ ගොනා හෝ ඔහුගේ කොටළුවා හෝ මුළාව යනවා සම්බවුණොත් නුඹ ඒකා ඔහු කරා නැවත ගෙනයා යුතුමය. පරිච්ඡේදය බලන්න |