නික්මයාම 21:12 - Sinhala New Revised Version12 “යමෙක් මිනිසෙකුට පහර දී ඔහු මරන්නේ නම් ඒ තැනැත්තා මරනු ලැබිය යුතු ම ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201812 “යමෙක් මිනිසෙකුට පහර දී ඔහු මරන්නේ නම් ඒ තැනැත්තා මරනු ලැබිය යුතු ම ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version12 මනුෂ්‍යයෙකුට මැරෙන ලෙස පහරදෙන තැනැත්තේ ඒකාන්තයෙන් මරනු ලබන්නේය. පරිච්ඡේදය බලන්න |