නික්මයාම 16:26 - Sinhala New Revised Version26 දින හයක් ඔබ එය රැස් කරගත යුතු ය. එහෙත්, සබත් දින වන හත් වන දින ඒ කිසිවක් නොතිබේ ය”යි කීවේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201826 දින හයක් ඔබ එය රැස් කරගත යුතු ය. එහෙත්, සබත් දින වන හත් වන දින ඒ කිසිවක් නොතිබේ ය”යි කීවේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version26 එහෙත් සත්වෙනි දවස සබතය, ඒ දවසෙහි එයින් කිසිවක් නොතිබේයයි කීය. පරිච්ඡේදය බලන්න |