නික්මයාම 16:2 - Sinhala New Revised Version2 ඉශ්රායෙල් ජනයා මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව පාළුකරයේ දී මැසිවිලි කියන්නට වූ හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20182 ඉශ්රායෙල් ජනයා මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව පාළුකරයේ දී මැසිවිලි කියන්නට වූ හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version2 ඉශ්රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව වනාන්තරයෙහිදී මෝසෙස් සහ ආරොන්ට විරුද්ධව කොඳුළෝය. පරිච්ඡේදය බලන්න |