නික්මයාම 16:17 - Sinhala New Revised Version17 ඉශ්රායෙල් ජනයා එලෙස කරද්දී, සමහරෙක් අඩුවෙන් ද සමහරෙක් වැඩියෙන් ද රැස් කරගත්හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 ඉශ්රායෙල් ජනයා එලෙස කරද්දී, සමහරෙක් අඩුවෙන් ද සමහරෙක් වැඩියෙන් ද රැස් කරගත්හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 ඉශ්රායෙල් පුත්‍රයෝ එසේ කොට සමහරෙක් වැඩියෙන්ද සමහරෙක් අඩුවෙන්ද රැස්කරගත්තෝය. පරිච්ඡේදය බලන්න |