නික්මයාම 13:7 - Sinhala New Revised Version7 දවස් හතක් ම නුමුහුන් රොටි අනුභව කළ යුතු ය. ඔබ ළඟ මුහුන් රොටි නොතිබිය යුතු ය. තවද, මුළු දේශයෙහි ම පවා මුහුන් නොතිබිය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20187 දවස් හතක් ම නුමුහුන් පූප අනුභව කළ යුතු ය. ඔබ ළඟ මුහුන් පූප නොතිබිය යුතු ය. තවද, මුළු දේශයෙහි ම පවා මුහුන් නොතිබිය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version7 ඒ සත් දවස මුළුල්ලෙහි මුහුන් නුමුසු රොටි කෑ යුතුය; මුහුන් මුසු රොටි නුඹ වෙත නොතිබිය යුතුය, නුඹේ සියලු සීමාවල නුඹ වෙත මුහුන් නොතිබිය යුතුය. පරිච්ඡේදය බලන්න |