නාහුම් 3:6 - Sinhala New Revised Version6 පිළිකුල් දේ නුඹ පිට හෙළා නුඹට නින්දා කොට අනුන් ඉදිරියේ නුඹ කෝලමක් කරන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20186 පිළිකුල් දේ නුඹ පිට හෙළා නුඹට නින්දා කොට අනුන් ඉදිරියේ නුඹ කෝලමක් කරන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version6 පිළිකුල් දේවල් නුඹ පිට හෙළා, නුඹට අගෞරවකර, නුඹ කෝලමක් කරන්නෙමි. පරිච්ඡේදය බලන්න |