දේශනාකාරයා 6:11 - Sinhala New Revised Version11 ඒ විවාදය වැඩිවන්න වැඩිවන්න එය තව තවත් නිෂ්ඵල වේ. එයින් ඔහුට කිසි වාසියක් නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201811 ඒ විවාදය වැඩිවන්න වැඩිවන්න එය තව තවත් නිෂ්ඵල වේ. එයින් ඔහුට කිසි වාසියක් නැත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version11 මක්නිසාද නිෂ්ඵලකම වැඩිකරන බොහෝදේ තිබේ; මනුෂ්‍යයාට එයින් ඇති වාසිය මොකද? පරිච්ඡේදය බලන්න |