දේශනාකාරයා 2:20 - Sinhala New Revised Version20 එබැවින් මා මුළු මිනිස් ලොවෙහි කළ මාගේ මුළු කාර්යය ගැන මාගේ සිත කලකිරෙන්නට වන. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201820 එබැවින් මා මුළු මිනිස් ලොවෙහි කළ මාගේ මුළු කාර්යය ගැන මාගේ සිත කලකිරෙන්නට වන. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version20 එබැවින් මා ඉර යට වීර්යයෙන් කළාවූ මාගේ මුළු වැඩය ගැන මාගේ සිත කලකිරෙන්ට හැරියෙමි. පරිච්ඡේදය බලන්න |