දේශනාකාරයා 12:2 - Sinhala New Revised Version2 ඒ කාලයේ දී ඉර, හඳ, තාරකාවල එළිය අඳුරු වන්නේ ය. වැහි වලාකුළු නොනැවතී එන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20182 ඒ කාලයේ දී ඉර, හඳ, තාරකාවල එළිය අඳුරු වන්නේ ය. වැහි වලාකුළු නොනැවතී එන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version2 ඉරත් එළියත් සඳත් තාරකාත් අඳුරුවන්නේය, වැස්සට පසුව වලාකුල් හැරී එන්නේය. පරිච්ඡේදය බලන්න |