දානියෙල් 2:16 - Sinhala New Revised Version16 එවිට දානියෙල් රජු වෙත ගොස්, ස්වප්නයේ තේරුම පහදා දෙන පිණිස තමාට කල් දෙන හැටියට ඉල්ලුවේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version16 දානියෙල් ඇතුළට ගොස්, අර්ථය රජුට පෙන්වාදෙන පිණිස තමාට කල්දෙන හැටියට රජුගෙන් ඉල්ලුවේය. පරිච්ඡේදය බලන්න |