දානියෙල් 11:9 - Sinhala New Revised Version9 ඒ අතර, සිරියාවේ රජු ටික කලකට මිසරය ආක්‍රමණය කර ආපසු සිය රටට පසු බසින්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version9 ඔහු වනාහි දකුණු දිශාවේ රජුගේ රාජ්‍යයට විරුද්ධව පැමිණ, පසුව තමාගේ රටට හැරී යන්නේය. පරිච්ඡේදය බලන්න |