ද්විතීය නීතිය 9:22 - Sinhala New Revised Version22 “තවද, ඔබ තාබෙරා, මස්සා සහ කිබ්‍රොත්-හත්තාවා යන ස්ථානවල දී සමිඳාණන් වහන්සේ කුපිත කළහු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201822 “තවද, ඔබ තාබෙරා, මස්සා සහ කිබ්‍රොත්-හත්තාවා යන ස්ථානවල දී සමිඳාණන් වහන්සේ කුපිත කළහු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version22 තවද තාබෙරාහිදීත් මස්සාහිදීත් කිබ්‍රොත්-හත්තාවාහිදීත් නුඹලා ස්වාමීන්වහන්සේ උදහස් කළහුය. පරිච්ඡේදය බලන්න |