ද්විතීය නීතිය 9:17 - Sinhala New Revised Version17 ඔබේ ඇස් ඉදිරියෙහි ම, මම ගල් පුවරු දෙක ගෙන, දෑතින් ම විසිකොට බිඳ දැම්මෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 ඔබේ ඇස් ඉදිරියෙහි ම, මම ගල් පුවරු දෙක ගෙන, දෑතින් ම විසිකොට බිඳ දැම්මෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 මම ලෑලි දෙක ගෙන මාගේ දෑතින් වීසිකොට නුඹලාගේ ඇස් හමුයෙහි ඒවා බින්දෙමි. පරිච්ඡේදය බලන්න |