ද්විතීය නීතිය 32:44 - Sinhala New Revised Version44 මෝසෙස් ද නූන්ගේ පුත් ජෝෂුවා සමඟ අවුත් මේ ගීතයේ වචන සියල්ල ම සෙනඟට ඇසෙන පරිදි හඬ නගා කී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201844 මෝසෙස් ද නූන්ගේ පුත් ජෝෂුවා සමඟ අවුත් මේ ගීතයේ වචන සියල්ල ම සෙනඟට ඇසෙන පරිදි හඬ නගා කී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version44 මෝසෙස්ද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද අවුත් මේ ගීතිකාවේ සියලු වචන සෙනඟ අසාගන සිටිද්දී කීවෝය. පරිච්ඡේදය බලන්න |