ද්විතීය නීතිය 32:12 - Sinhala New Revised Version12 ඔවුන්ට මඟපෙන්වූයේ සමිඳාණන් පමණෙකි; අන් දෙවියෙක් එතුමන් සමඟ නො වී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201812 ඔවුන්ට මඟපෙන්වූයේ සමිඳාණන් පමණෙකි; අන් දෙවියෙක් එතුමන් සමඟ නො වී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version12 ස්වාමීන්වහන්සේ පමණක්ම ඔහු ගෙනගිය සේක, අන් දෙවිකෙනෙක් උන්වහන්සේ සමඟ නොසිටියේය. පරිච්ඡේදය බලන්න |