ද්විතීය නීතිය 31:5 - Sinhala New Revised Version5 සමිඳාණන් වහන්සේ මොවුන් ඔබට පාවා දුන් කල, මා නියම කළ සියලු අණපණත් අනුව ඔබ ඔවුන්ට කළ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20185 සමිඳාණන් වහන්සේ මොවුන් ඔබට පාවා දුන් කල, මා නියම කළ සියලු අණපනත් අනුව ඔබ ඔවුන්ට කළ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 ස්වාමීන්වහන්සේ මොවුන් නුඹලාට පාවාදුන් කල්හි මා විසින් නුඹලාට අණකළ මුළු ආඥාවේ හැටියට ඔවුන්ට කරන්න. පරිච්ඡේදය බලන්න |