ද්විතීය නීතිය 24:22 - Sinhala New Revised Version22 මිසර දේශයේ දී ඔබ වහලුන් ව සිටි බව සිහි කරන්න. මේ දේවල් මා ඔබට අණ කරන්නේ එබැවින් ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201822 මිසර දේශයේ දී ඔබ වහලුන් ව සිටි බව සිහි කරන්න. මේ දේවල් මා ඔබට අණ කරන්නේ එබැවින් ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version22 නුඹ මිසර දේශයෙහි වහලෙක් ව සිටි බව සිහිකරන්න. එබැවින් මේ දේ කරන්ට නුඹට අණකරමි. පරිච්ඡේදය බලන්න |