ද්විතීය නීතිය 24:2 - Sinhala New Revised Version2 එම ගෙදරින් පිටතට ගිය පසු, ඈට වෙන පුරුෂයෙකුගේ බිරිඳක විය හැකි ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20182 එම ගෙදරින් පිටතට ගිය පසු, ඈට වෙන පුරුෂයෙකුගේ බිරිඳක විය හැකි ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version2 ඈ ඔහුගේ ගෙයින් අහක්වුණාම ඈට ගොස් වෙන කෙනෙකුගේ භාර්යාව වෙන්ට පුළුවන. පරිච්ඡේදය බලන්න |