ද්විතීය නීතිය 21:9 - Sinhala New Revised Version9 මෙලෙස ඔබ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි යුතු දේ කිරීමෙන්, නිදොස් ලේ වැගිරීම පිළිබඳ වරද ඔබ අතරෙන් පහකළ යුතු ය.” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20189 මෙලෙස ඔබ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි යුතු දේ කිරීමෙන්, නිදොස් ලේ වැගිරීම පිළිබඳ වරද ඔබ අතරෙන් පහකළ යුතු ය.” පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version9 මෙසේ නුඹ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුයෙහි හරිව තිබෙන දේ කිරීමෙන් නිදොස් ලේ වැගිරීමේ දෝෂය නුඹලා අතරෙන් පහකළ යුතුය. පරිච්ඡේදය බලන්න |