ද්විතීය නීතිය 14:25 - Sinhala New Revised Version25 ඔබ එය විකුණා මුදල් කොට, ඒ මුදල අතේ රැගෙන උන් වහන්සේ තෝරාගත් ස්ථානයට යා යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201825 ඔබ එය විකුණා මුදල් කොට, ඒ මුදල අතේ රැගෙන උන් වහන්සේ තෝරාගත් ස්ථානයට යා යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version25 ඒවා මිලේටදී, ඒ මුදල නුඹේ අතේ බැඳ තබාගෙන, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්නා තැනට ගොස් පරිච්ඡේදය බලන්න |