ජොයෙල් 2:29 - Sinhala New Revised Version29 ඒ කාලයේ දී, දැසිදසුන් කෙරෙහි වුව ද මාගේ ආත්මානුභාවය ප්‍රදානය කරන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201829 ඒ කාලයේ දී, දැසිදසුන් කෙරෙහි වුව ද මාගේ ආත්මානුභාවය ප්‍රදානය කරන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version29 ඒ දවස්වලදී දාසයන් සහ දාසීන් කෙරෙහි පවා මාගේ ආත්මය වගුරුවන්නෙමි. පරිච්ඡේදය බලන්න |